දේශබන්දුගේ නොදුටු පැත්ත සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන හැටි මෙන්න

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඍජුවම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට මුලික සැකයක් පවතින බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදු කිරීමට අවශ්‍ය බෝම්බ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහයෝගය ද ඔහු විසින් ලබා දී ඇති බවයි. 

What's your reaction?

Related Posts

1 of 130

Leave A Reply

Your email address will not be published. Required fields are marked *