දේශබන්දු 19 වැනිදා පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට

පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවට දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 19 වැනිදා කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය පවසන්නේ, අදාළ කමිටුව රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා එලෙස එම විමර්ශන කමිටුව හමුවේ පෙනි සිටින්නේ පළමු වරටයි.

What's your reaction?

Related Posts

1 of 1,014

Leave A Reply

Your email address will not be published. Required fields are marked *