දේශීය සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට

ඩෙල්ෆ්ට් දූපත බලා ගමන් කරමින් සිටි දේශීය සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරකට ලක්ව තිබෙනවා.
සංචාරකයින් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් සියලු දෙනා ආරක්ෂක අංශ විසින් නිරුපද්ධිතව බේරා ගත් බව වාර්තාවේ.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *