ධීවරයන්ට ලීටරයකට රු:25ක ඩීසල් සහනාධාරයක්

මාස 6ක් සඳහා රු:300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රු:25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15 ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත දිනවලට රු:25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය.

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *