නව රජයේ කැබිනට් අමාත්‍ය අමාත්‍ය මණ්ඩලය

  1. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
  2. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
  3. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
  4. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
  5. සරෝජා සාවිත්‍රි – කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
  6. කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
  7. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍ය
  8. රාමලිංගම් චන්ද්‍රසේකර් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
  9. මහාචාර්ය උපාලි පන්නලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
  10. සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
  11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
  12. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
  13. මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
  14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
  15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
  16. සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
  17. වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධ අමාත්‍ය
  18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
  19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
  20. ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
  21. වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය

What's your reaction?

Related Posts

1 of 119

Leave A Reply

Your email address will not be published. Required fields are marked *