කනිෂ්ඨ බැට්මින්ටන් තරගාවලිය ඇරඹේ

පනස් දෙවන කනිෂ්ඨ බැට්මන්ටන් තරගාවලිය ඊයේ කොළඹදී ආරම්භ වුණා.
ශ්‍රී ලංකාවේ පාසල් ගණනාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1700ක් පමණ තරගාවලියට එක්වීමට නියමිතයි.

කොළඹ සාන්ත ජෝසප් විදුහල ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල
මාලඹේ හොමරි ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී තරග පැවැත්වෙනවා ඊයේ ආරම්භ වූ තරගාවලිය ලබන විසි එක් වැනිදා අවසන් වෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *