සමාජ ක්‍රියාකාරික වන නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පරිගණක අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා..
ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් විසින් තමා පිළිබඳව මාධ්‍ය හමුවකදී කරුණු රසක් ප්‍රකාශ කර ඇතිි බවත් ..තමන් විසින් හෙළිදරව් කර ඇති ප්‍රකාශ අභියෝගයට ලක් කරමින් යම් ප්රාර්ශවයක කුමන්ත්‍රණයකට තමන් ක්‍රියා කරන බවට චෝදනා කළ බවත්…එම කරුණු සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි ඔහු පැවසුවේ…
යූට් ක්‍රිෂාන්ත පියතුමන් විසින් තමන් රාජපක්ෂවරුන්ගේ අතකොළුවක් බවට කරන ප්රකාශයේසත්යතාවයක් නැති බවද ඔහු කියා සිටියා..
ඕනෑම කෙනෙකුට අවශ්‍ය නම් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ..