නිදහස සමරන්න පෙරහුරු හෙට සිට..

පෙරහුරුවට මාර්ග කිහිපයකුත් වැසෙයි..

ටොරින්ටන් අවට ප්‍රදේශයේ පාරවල් කිහිපයක් හෙට උදෑසන සිට පෙරහුරු සඳහා වසා තැබීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා තිබෙනවා..

නිදහස් මාවත ,ටොරින්ටන් පෙදෙස,මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය,මෙට්ලන්ඩ් පෙදෙස,විද්‍යාමාවත,ප්‍රේමකීර්ති දල්විස් මාවත,ස්ටැල්ලි විජේසුන්දර මාවත,..ඇතුළු මාර්ග කිහිපයක්ම මේ අනුව වසා දැමීමට කටයුතු කර තිබෙනවා..

පෙරහුරු පැවැත්වෙන කාල සීමාව පෙරවරු හතයි තිහේ සිට ආරම්භ කරන්නේ අපට පාසල්වල දරුවන්ට බාධාවක් නොවනන ආකාරයෙනුයි.

කෙසේ වෙතත් පෙරහුරු පැවැත්වෙන කාල සීමාව අතරතුර එම මාර්ගවල ගමන් කිරීමෙන් වැලකී සිටින ලෙස පොලිසිය ඉල්ලීමක්..

(නිදහස් චතුරස්‍රය සහ අවට මාර්ග සහ එම මාර්ගවල බෝඩ් දර්ශන ඇත)

What's your reaction?

Related Posts

1 of 570

Leave A Reply

Your email address will not be published. Required fields are marked *