නීති විරෝධීව මගීන්ගේ ගමන්බඩු හරහා රට තුලට ගෙන ඒමට තැත්කල භාන්ඩ තොගයක් රේගුව විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මේ භාන්ඩ පර්‍රීක්ශා කිරීම අද දින පෙව 10.30 ට බ්ලූමැන්ඩල් පෙදෙසේ ට්‍රයිකෝ ගමන්බඩු නිශ්කාශන ආයතනයේදී පැවැත්වේ.
අමාත්‍ය මහාචාර්‍ය අනිල් ජයන්ත මැතිතුමා මෙම අවස්ථාව නිරීක්ශනය සඳහා සහභාගී වේ.
මෙය ආවරනය සඳහා ඔබට ආරාධනා කර සිටිමි

සීවලී අරුක්ගොඩ
අතිරේක අධ්‍යක්ශ ජනරාල්
රේගු මාධ්‍ය ප්‍රකාශක

What's your reaction?

Related Posts

1 of 666

Leave A Reply

Your email address will not be published. Required fields are marked *