එකතු වෙනවද කියලා සජිත් ගෙනුයි , රනිල් ගෙනුයි තමා අහන්න ඕනේ…
හිටපු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි..
මොරටු සමූපකාර ඡන්දය ජයග්‍රහණය ගැන මොරටුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසුවා..
මොරටු සම්ප්‍රකාර මැතිවරණයෙන් සමගි ජන බලවේගය අද ජයග්‍රහණය කළා..
ඉන් අනතුරුවයි මෙම අමාත්‍ය හමුව පැවතුණේ..
මෙහිදී අදහස් දැක්වූ ඒ රන් වික්‍රමරත්න මහතා..
මේක තමයි බිම් මට්ටමේ තියෙන පොඩිම ඡන්දෙ..
අපි අලුත් පරිවර්තනයකට ඇවිල්ලා තියෙනවා..
මොරටුවන් නගර සභාවත් අපි වෙනස් නායකත්වයක් ඇති කරනවා..
අලුත් වෙනසක් ඇතිවිය යුතුයි..
මේ දේශපාලන ගමන වෙනස් විය යුතුයි..
පක්ෂ වල ලකුණු නෙමෙයි අපි බලන්න ඕනේ අලුත් වෙනස ඇති කරන්නයි අවශ්‍ය වෙන්නේ..
අපි වසර ගණනාවකට පස්සේ මේ ජයග්‍රහණය ලැබුණා වගේ අලුත් වැඩපිළිවෙකට යන්න ඕනේ..
අලුතින් පත් වූ සභාපතිවරයාද මෙහිදී අදහස් දැක්වූවා..