පරාටේ නීතිය කල් දම්මට බැංකු අධික ලාභ ලබනවා

පරාටේ නීතිය කල් දම්මට බැංකු අධික ලාභ ලබන බව ව්‍යවසායක අරගල මධ්‍යස්ථානයේ සංවිධාන ලේකම් .සරත් කරුනාරත්න පවසනවා මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.අපි මෙක කැදෙව්වෙ සුලු මාධ්‍ය පරිමාන කට්ටියගෙ ඇතිවෙච්ච් ප්‍රශ්න සම්බන්ධව .මෙක පහුගිය කාලෙ මෙ චක්‍ර ලෙක ගෙනල්ලා දෙසැම්බර් 15 වෙනකන් කල් දැම්මා. මහබැන්කු පාරාටෙ පනත කාල් දැමිමට තින්දු කරලා තියෙනවා . විශෙශයෙන් අපි කියනවා මෙක ක්‍රියාත්මක වන බැන්කු පද්ධතිය අදික ලාබ ලබනවා . නය ගෙවගන්න බැරි උනෙ මෙ හින්දා . රට වැටුනෙ එකෙන් . මහ බැන්කු චක්‍ර ලෙක වලින් එක එක එවා දාලා තියෙනවා. දැන් මෙ චක්‍ර ලෙක වලින් වෙලා තියෙන්නෙ එක පාර නය ගෙවන්න ඔනෙ වියාපාරය කරන අය . එගොල්ලොට එම කරන්න හැකියාවක් නැ.බැන්කු අයතු නය ලාබා ගනිම්න් කටයුතු කරනවා . මෙ බැන්කු ගැන මහාබැන්කුවෙන් පරික්ශා කරන්නෙ නැ. ජානාදිපති කියනවා කොටි ගානක් පොලු තියලා තියනවා වි අලෙවි මන්ඩලෙ . අපි කියන්නෙ ශ්‍රි ලාන්කා මහ බැන්කුවෙ වැඩ ගැන අපිට හොදට පැහැදිලි . ලන්කාව බන්කොලොත් කරන්න මුල්ම හෙතුව මෙ මාහා බැන්කුව මුදල් ආමාතයන්ශය . අන්ඩුවට කරන්න තියෙන්නෙ මෙ පාරාටෙ පනත නැති කරන්න කියලා කියන්නෙ ජානාදිපතිට පාර්ලිමේන්තුවට ගෙනල්ලා .

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *