පලා ගිය සෙබළුන්ට වැඩ වරදින ලකුණු 

ආරක්ෂක ලේකම්ගේ නියෝගයෙන් ත්‍රිවිධ හමුදා සෙබළුන් 1,843දෙනෙක් අත්අඩංගුවට ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සෙබළුන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයිය කොන්තා විසින් පසුගිය පෙබරවාරි 24 වනදා නියෝග කරනු ලැබුවා.

එම නියෝගයට අනුව මේ වන විට ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සෙබළුන් 1,843 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පලාගිය සෙබළුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩ ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ. 

What's your reaction?

Related Posts

1 of 1,062

Leave A Reply

Your email address will not be published. Required fields are marked *