පසුගිය වසරට සාපේක්ෂව අවුරුදු කැවිලි මේසයේ වියදම දෙගුණයක් වෙයි

අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙල කිරීමේ වියදම 2019 වසර මෙන් දෙගුණයකින් වැඩි වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදුකළ පරීක්ෂණයක දී අනාවරණය වී තිබෙනවා.

එම වසරේ දී රස කැවිලි සැදීමට යොදා ගන්න ගන්නා අඩුමකුඩුම මිල ඉහළ ගොස් තිබෙනවා.

මෙම පරීක්ෂණය සිදුකිරීමේ දී ප්‍රසිද්ධ යුටියුබ් නාලිකාවක ආහාර වට්ටෝරුව පදනම් කරගෙන පුද්ගලයින් 4ක් හෝ 5 දෙනෙකින් යුත් නිවාස සැළකිල්ලට ගනිමින් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

තවද මෙම පරීක්ෂණය සඳහා රසකැවිලි නිෂ්පාදනයට විදුලිය හා ගෑස් මෙහිදී සැළකිල්ලට ගෙන නොමැත.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *