පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් සොයා ගැනේ – ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය

පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් පමණ සොයා ගත් බව ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේ වැඩිම ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

එය සමස්ත රෝගීන්ගෙන්  40% ක්.

වෛද්‍යවරිය පැවසුවේ ලාදුරු මර්දන මාසය මේ වනවිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව රෝගීන් හඳුනා ගැනීම වැඩි කර ඇති බවද ඇය ප්‍රකාශ කළා ය.

What's your reaction?

Related Posts

1 of 1,065

Leave A Reply

Your email address will not be published. Required fields are marked *