ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අලව්ව සහ රඹුක්කන දුම්රිය ස්ථාන අතරතුර ධාවනය වූ දුම්රියක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය දැනට ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම බාධාව හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් නියමිත වේලාවට ක්‍රියාත්මක නොවන බැවින් මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කනගාටුව පළ කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,038

Leave A Reply

Your email address will not be published. Required fields are marked *