ප්‍රබල භූ කම්පනයක්

ටිබෙටයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා..

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බවය.

ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ භූ කම්පනය හටගෙන ඇති බව සඳහන් වනවා.

එම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැත.

What's your reaction?

Related Posts

1 of 771

Leave A Reply

Your email address will not be published. Required fields are marked *