පාපන්දු සභාපති යොවුන් කුසලානය .

මැන්චෙස්ටර් ක්‍රීඩා ඇකඩමිය සංවිධානය කරන පාපන්දු සභාපති යොවුන් කුසලාන තරගාවලියේ තරග කීපයක් මේ සති අන්තයේත් පැවැත්වුණා..

බැද්ද ගහන පාපන්දු ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති තරඟ අතර ඉතා උණුසුම් තරගයක් වූයේ වයස 16න්
manchester බී කණ්ඩායම සහ ජාවාලයෙන් දාසයෙන් පහළ කණ්ඩායම් දෙක අතර පැවති තරගයයි.

මෙහිදී තියුණු තරගයක් පැවති අතර දැල් රකින්නන්ගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් කණ්ඩායම් දෙකම තරග අවසන් වන තුරු ගෝල වාර්තා කළේ නෑ..

ඒ අනුව කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු එක බැගින් ලබා තරඟය නිමාවට පත් කළා.

What's your reaction?

Related Posts

1 of 744

Leave A Reply

Your email address will not be published. Required fields are marked *