ඊයේ සවස සේද වත්තෙ ගබඩාවක් වැටලුවා ඒ අවස්ථාවේ ගුල්ලො ගැසු සහල් සහ පිටි අපේ අත් අඩංගුවට ගනු ලැබුවා
ත්‍රිරිගු පිටි ලක්ෂ 7/12 සහල් ලක්ෂ දෙකක් අපේ බාරයට ගත්තා
අපි ඒ ගබඩාවට සීල් තැබුවා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා
රටපුරා රේඩ් 2000 වඩා වැඩියි
ඒ අමතරව විශේශ් වැටලීම් කරා
වී දැන් එනවා අපි ඉල්ලනවා නියමිත මිලට ලබා දෙන්න
දිවා රාත්‍රි වටලීම් කරනවා
අද කිරි ඉබ්බන් ආරේ ලාංකික රතු කැකුලු හා ආනයනික රතු කැකුලු කවලම් කරන තැනක් ඒ වගේ අකට යුතුකම් කරන්න එපා කියලා ඉල්ලනවා