හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ආමාත්‍ය පිල්ලයාන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.