පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය වර්ෂාව හේතුවෙන් ලුණුවිලට සීමා වේ.

පවතින අධික වැස්සත් සමග දුම්රිය මාර්ගය ගංවතුරට ලක් වීම හේතුවෙන් අද දින දහවල් 01.00 සිට පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමන ලුණුවිල දක්වා පමණක් ධාවනය වේ.

What's your reaction?

Related Posts

1 of 886

Leave A Reply

Your email address will not be published. Required fields are marked *