පුද්ගලයින් 06 දෙනෙකුට දිවි අහිමි කරමින් අමෙරිකාවේ හඩ්සන් ගඟට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි…

අමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට ස්පාඤ්ඤ සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් ​​කඩා වැටීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්  එලෙස කඩා වැටි ඇති බවයි.

මියගිය පිරිස අතර ළමුන් තිදෙනෙකු ද වේ.

අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

What's your reaction?

Related Posts

1 of 706

Leave A Reply

Your email address will not be published. Required fields are marked *