පොදුජන පෙරමුණ තරුණ සංවිදානය මාද්‍ය හමුව

හේමන්ත ශ්‍රී ලාල්
තරුණ පෙරමුණ කැදවුම්කරු

කන්ටේනර් 323 පරික්ෂා නොකර පිට කරලා තියෙනවා
ජනාධිපති කියනවා නිකන් යවන්නේ නැ පස්සෙන් පන්නනවා කියලා දැන් පුළුවන් ද ඕවා අල්ලන්න

දැන් සමාජ මාද්‍ය වල යනවා ආණ්ඩුකාර වරයෙක්ගේ බහලුම් කියලා

ජනාධිපති උපදේශක ඉන්නෙත් රේගු අංශයේ හිටපු නිලධාරියෙක්
ඊයේ කෝටි ගානක බඩු රේගුව ඇල්ලුවා නිලධාරීන් නිසා

අපි කියන්නේ මේ බහලුම් කුමන සමාගමේද කියලා කියන්න එතකොට අපි කියන්නම් කාගේද මේවා කියලා

දමිළ ඩයස් පෝරාව විසින් උතුරට එවපුව ද නැත්නම් හොර බඩුද දැන් කොහොමද කියන්නේ පස්සෙන් එලවල අල්ලනවා කියලා

යෝෂිත අත්අඩංගුවට ගන්නේ මේ කන්ටේනර් 323 කතාව වහන්න ඇප ලැබෙනවා කියලා දැන දැන කරපු දෙයක්

වහාම මේ කන්ටේනර් කාගේද කුමන සමාගම් වලද කියලා රටට හෙළි කරන්න

ෂු බණ්ඩාර කරුණාරත්න

නාමල් කරුණාරත්න එදා කිව්වා වී මිලදී ගන්න ඕන 154 ට කියලා දැන් ඔහුට ඇමති හින්ද සමහර විට අමතකව ඇති දැන් එදා කිව්ව කතා නෙවෙයි වෙන්නේ
දැන් 140 ගන්න බැ කියනවා

වී වලට සහතික මිලක් දෙන්න පස්සේ වී මෝල් හිමියන් වී ටික ගත්තට පස්සෙ කියන්න එපා රජය සතුව වී නැ කියලා

ඒ දිනවල පාසල් ඇරිලා ගෙදර යනකොට විරෝධතා කරපු අය ජනතා විමුක්ති පෙරමුණ

අද උද්ගෝෂණ නැ ඒ නිසා වැඩ කරන්න පුළුවන් තබුත්තේගම රැස්වීමේදී මන්ත්‍රී කෙනෙක් කියනවා ගමින් ගමට යන්න අපිට වෙලාවක් නැ කියලා

තමන්ට චන්දෙ දීපු ජනතාව වෙනුවෙන් වැඩ කරන්න වෙලාවක් නැ කියලා දැන් කියන්නේ මහින්ද රාජපක්ෂ මුළු රටටම වැඩ කරා ජනතාව අතරට ගියා

බලය ගන්න ප්‍රජාතන්ත්‍ර වාදී උණු අය බලය ආවම ඒකාධිපති ක්‍රමයකට යන්නේ

What's your reaction?

Related Posts

1 of 569

Leave A Reply

Your email address will not be published. Required fields are marked *