පොලිස්පති දේශබන්දුට එරෙහි නඩුව යළි කැඳවීම අද…

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ නඩුව අද (10) යළි කැඳවීමට නියමිත තිබේ.
ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී යි.

පසුගිය 03 වැනිදා මාතර අධිකරණය විසින් ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් අනතුරුවයි.

What's your reaction?

Related Posts

1 of 692

Leave A Reply

Your email address will not be published. Required fields are marked *