පොහොට්ටුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු 191 දෙනෙකුගේ සහාය සජිත්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 191 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර ප්‍රතිඥා ලබා දී තිබෙනවා.

ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් 8 දෙනෙකු, උප සභාපතිවරුන් 5 දෙනෙකු සහ නගරාධිපතිවරයෙකු ඒ අතරවන බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,031

Leave A Reply

Your email address will not be published. Required fields are marked *