පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ඟය (ගල්ලෑල්ලේ සිට මනම්පිටිය දක්වා මාර්ඟය) අද ( 21) උදෑසන 7.00න් පසුව සියලුම බර වාහන සදහා පමණක් විවෘත කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.
පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.