පොළොන්නරු දිස්ත්‍රික්කයට තැනින් තැනට ලැබෙන වර්ෂාපතනය

පොළොන්නරු දිස්ත්‍රික්කයට තැනින් තැනට ලැබෙන වර්ෂාපතනය සැලකිල්ලට ගෙන
මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ වාන්දොරටු දොළහෙන් දොරටු හතරක් අඟල් හය බැගින් විවෘත කර තිබෙනවා

එයින් තත්පරේට ගණ අඩි 250ක ජලධාරිතාවක් කවුඩුළු ඔයට මුදා හැරෙනවා
මෙම ජලය මුදා හැරීම නිසා පහත් බිම්වල කුඹුරු වලට වර්ජලයෙන් කිසිදු ගැටළුවලට නොමැති බවයි කවුඩුල්ලවාරි ඉංජිනේරුවරිය සඳහන් කරේ

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *