බන්ධනාගාර මූලස්ථානයෙහි සේවයේ නියුතු ඒකාබද්ධ සේවා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් හා එක්ව බන්ධනාගාර මූලස්ථානයේ සියලුම අංශයන්හි සේවය කරනු ලබන නිලධාරීන් එක්වූ ක්‍රිකට් තරගාවලියක් පසුගිය පැවැත්තුනා.
තරගාවලිය පැවැත්වුණේ ොරැල්ල බන්ධනාගාර මූනස්ථාන ක්‍රීඩා පිටියේදී.
ක්‍රීඩා කණ්ඩායම් 16ක් Headquarters Premiere League තරගාවලියට එක්ව සිටියා. ඒකාකාරී රාජකාරී ජීවිතයෙන් මිදී අනෙකුත් අංශයන්හි නිලධාරීන් අතර සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙය සිදු කරනු ලැබුවා.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මතීෂ පතිරණ අශේන් බණ්ඩාර යන ක්‍රීඩකයන්ට එක්ව සිටියා..
මෙහි කාන්තා කණ්ඩායම් 02ක් තරඟ වැදුනා. එක් වූ මුළු කණ්ඩායම් ගණන 14ක්.
මෙහිදී ශූරතාවය දිනා ගන්නා ලද්දේ බන්ධනාගාර මාධ්‍ය ඒකකය මගින්
අනුශූරතාවය සැපයුම් අංශය විසින් දිනා ගත්තා.