බස්නාහිර පළාතේ පාසල් 36ක් හෙටත් වැසේ

ආපදා තත්ත්වයන් හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 36ක් හෙටත් (07) වසා තබන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර, කළුතර, හොරණ, මීගමුව, අධ්‍යාපන කලාපවල පාසල් 36ක් බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 996

Leave A Reply

Your email address will not be published. Required fields are marked *