අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 7 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සුදු කව්පි කිලෝවක් රුපියල් 110කින්, ආර්තාප්ල් කිලෝවක් 75ක්,රතු කව්පි කිලෝවක මිල 45කින්,වියළි මිරිස් කිලෝවක් රුපියල් 20කින් හාල්මැස්සන් කිලෝවක් රුපියල් 20කින් වටානා කිලෝවක් රුපියල් 15කින් පාන්පිටි කිලෝවක් රුපියල් 05කින් මිල අඩු කළ බවයි සතොස සඳහන් කළේ.

ඒ අනුව සුදු කව්පි කිලෝවක නව මිල 990ක් ද ඒ අනුව සුදු කව්පි කිලෝවක නව මිල රුපියල් 350ක්, රතු කව්පි කිලෝවක නව මිල 950ක්, වියළි මිරිස් කිලෝවක නව මිල 780ක්, හාල්මැස්සන් කිලෝවක නව මිල 930ක්, වටානා කිලෝවක නව මිල 185ක්,පාන් පිටි කිලෝවක නව මිල 19ක් බවයි සතොස නිවේදනය කර ඇත්තේ.

What's your reaction?

Related Posts

1 of 1,136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *