clean sri lanka වැඩසටහනට සමගාමීව රට පුරා බස් රථ පරීක්ෂා කිරීමක් මේ දිනවල සිදු කරනු ලබනවා
එහිදී බස් රථ රියදුරන් සඳහන් කර සිටින්නේ තමන්ට වැටුපට වඩා දඩ මුදලක් දිනකට ලැබෙන නිසා තමන් මෙම රැකියාවෙන් ඉවත් වෙන බවයි
අනුරු කුමාර මහතාට ඡන්දය දීල බලයට ගෙනාවේත් තමන්ට මෙවැනි අසාධාරණ සිදු කිරීම් පොලිසියෙන් සිදු කිරීමට නොවන බවත් බස් රථ රියදුරන් සහ සහයකවරුන් අද පොළොන්නරුව
ප්‍රධාන බස් එකත් රැස්වී මාධ්‍යයට අදහස් දැක්වීමත් සිදුකළු ලැබුවා
මේ දේ අදහස් දැක්වූයේ අන්තර් පළාත් මගි ප්රවාහාණ සේවයට අයත් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්
ඔවුන් පවසන්නේ
පොලිස් නිලධාරීන් බස් රථයේ සිවිල් ගමන් කර සුළු සුළු වැරදිත් දඩවලට හරවා ඔවුන්ට දඩ කොට ලබා දීමෙන් තම රැකියාව කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි
එම නිසා දිනක ගන්න වැටුපවත් දඩ මුදල් ගේමට ප්‍රමාණාත් නොවන බවයි බස් රථ රියදුරන් සඳහන් කරන්නේ