බස් රථ හිමියෝත් ගේමට බහී.

සමස්ත ලංකා ඒකාබද්ද ප්‍රවාහන සමිති මද්‍යස්තානය මාධ්‍ය හමුව.

සම්පත් රනසිංහ සබාපති

බස්රත අලංකරනය සමිබනිදව විශාල කතා බහකට ලක් වෙලා තියනව මෙය දැන් වසර ගනගනාවක සිට සිදු වන දෙයක් .

නීතියට අනුකූලව අවසර ලැබිල තියනව අපිට මෙි සවි කිරීම් සිදු කරන්න .අපි RMB එකට ගිහිං සියලුම නීත්‍යානුකූල ක්‍රියාවලි මගින් අනුමැතිය ලත් බස් රථයක් කියල අපිට අනුමැතිය ලබා දෙනව.

ආණ්ඩුවෙි නොහැකියාව වසා ගන්න මෙි කරන ක්‍රියාවලියක් අලංකරන ක්‍රියාවලිය සාදාරන ක්‍රියාවලියක් මෙි කාරනය මත පදනම්ව බස් රථ වලට හිංසා කරල මෙි කර්මාන්තය කඩා වට්යන්න කරන ක්‍රියාවලියක් .

මගීන්ට අනතුරැ වන අලංකරන කියනවනං අපි ඒව අයින් කරනව . මෙි බොරු කතාව දඩ මීමා කරගෙන බොරැ රගපෑම් කරන්න එපා .
දැන් බස් වලට උපාය දූතයකු නංවා ඔහු කියන විදිහට දඩ ලියනව ඒහෙම කිරීමට හැකියාවක් නැ .වෙනත් අදිකරන බල ප්‍රදේශයක දඩ ගැසිමට හැකියාවක් නැ .මෙි පිලිබදව විදිමත් වැඩ පිලිවලක් අපිත් එක්ක එකතු වෙලා කරන්න.

ජනතාවට ඔනි විදිහටද දුවන්න ඔනි බස් හිමියට ඔනි විදිහටද? නැ මෙතන දෙගොල්ලටම අවෂ්‍ය විදිහට නෙමෙයි කොමසාරිස් වරය තමයි මෙික යොදවන්නේ .

2013 ගැසට් පත්‍රයට අනුව පොලිසිය කටයුතු කරානං අද එකම අලංකරන බස් රතයක්වත් නැ .ස්ටිකර් කරල තියන අවස්තාවල අපි මියලුම අයවලුන් සමග සාකච්චා කරා.

අලංකරන කටයුතු කරපු බස් වල යන්නේ සාමාන්‍ය ජනතාව වාහන වල යන ජනතාවට .

රටෙි ප්‍රවාහන ප්‍රතිපත්තිය තීරනය විය යුත්තේ ආණ්ඩුවෙි කටයුතු වලට අනුගතව .

සුජිත් ජයරු සමස්ත ලංකා ඒකාබද ප්‍රවණ සමිතියේ තීරෝද සංගමයේ නියෝජිත රජය විසින් ගෙන ඇති තීරනයක් නාසාවෙන් දැන් වි්‍යාකූල තත්වයක් නිර්මානය වෙලා .ත්‍රිරෝද රථ නියාමනයක් විය යුතුයි. මෙතන අපේ කර්මාන්තය පටන් ගත්ත තැන ඉදල තවම හරි වෘර්තිකයෙක් හදුනාගන්න බැරි උනා .
ලංකාවෙි පමනයි මගියට හිතකර පරිදි ත්‍රිරෝද රතය තියෙන්නේ .දැන් බුදු පිලිමෙ පවා අයින් කරන්න කටයුතු කරනව මෙි සේරම ගලවල වෘර්තිකයාගේ දනාත්මක චින්තනය නැති කීරීමක් තමයි අපි දකින්නේ .අපි කියන්නේ නියාමනයක් කරල මෙික හරි විදිහකට කරන්න .රජයට අපි කියනව මුන ගැහිල කතාකරන්න ඔනි නියාමනයන් පිළිවද .පොලිසියට එක පාරම මෙි වගකීම් දෙන්න එපා දැනුමක් නැති අය කටයුතු කරනව ඒකෙන් අපිට රජයට සහයෝගය දෙන්න බැරිවෙයි.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *