
සිංහල රාවය ඇතුළු සිවිල් සංවිධාන පෙරේදා (07) දින බ්‍රදර් චාල්ස්ට විරුද්ධව කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
ඒ ඔහුගේ දේශනා සහ වැඩසටහන් තුලින් බුද්ධාගමට සහ දරුවන්ට අනතුරක් ඇති කරන බව පවසමිනි.
“බ්‍රදර් චාල්ස් කියන පුද්ගලයා බුදුදහම කෙරෙහි බෞද්ධයා තුළ විචිකිච්ඡාවක් ඇති කරවනවා.”