බිහිසුණු ගුවන් අනතුර ගැන සොයන්න සත් පුද්ගල කමිටුවක්..

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කිරීමේ K8 වර්ගයේ යානයක් වාරියපොල ප්‍රදේශයට කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ගුවන් හමුදාපති විසින් සත්පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

අද උදෑසන වාරියපොළ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ජෙට් යානය අනතුරකට ලක්විය.  

කටුනායක සිට ගුවන් ගත කළ යානය කඩා වැටී තිබුණේ  වාරියපොළ ප්‍රදේශයේදී ය.

යානය වාරියපොළ ප්‍රදේශයේ පිහිටි පොල් වත්තකට වැටී තිබුණි.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *