බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ පවතින අනු මණ්ඩල සඳහා සභාපති,උප සභාපති සහ සාමාජික තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී(31) ඊයේ සිදු කෙරිණි.

ජාතික සාහිත්‍ය අනුමණ්ඩලය

  1. සභාපති – කමල් පෙරේරා මහතා
  2. උප සභාපති – මධුභාෂීණි දිසානායක මහත්මිය
  3. සාමාජික – නන්දන වීරසිංහ මහතා
  4. සාමාජික – දික්වැල්ලේ කමල් මහතා
  5. සාමාජික – සුනිල් දෑරංගල මහතා
  6. සාමාජික – ආචාර්ය චම්පා එස් . ද සිල්වා මහත්මිය
  7. සාමාජික – දේවි ගාල්ලගේ මහතා
  8. සාමාජික – මාලතී කල්පනා ඇම්බ්‍රෝස් මහත්මිය
  9. සාමාජික – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල මහතා
  10. සාමාජික – රවී රත්නවේල් මහතා
  11. සාමාජික – සිරාජ් මෂූර් මහතා
  12. සාමාජික – ආචාර්ය සෂිකලා අස්සැල්ල මහත්මිය
  13. සාමාජික – ආචාර්ය සාමිනාදන් විමල් මහතා

✒ජාතික නාට්‍ය අනුමණ්ඩලය

  1. සභාපති – ජ්‍යෙ. කථි. ප්‍රසන්නජිත් අබේසූරිය මහතා
  2. උප සභාපති – ජ්‍යෙ. කථි. ප්‍රියංකර රත්නායක මහතා
  3. සාමාජික – මහාචාර්ය ජයශංඛර් මහතා
  4. සාමාජික – මහාචාර්ය සුනන්ද මහේන්‍ද්‍ර මහතා
  5. සාමාජික – පාලිත ලොකුපෝතාගම මහතා
  6. සාමාජික – කථිකාචාර්ය පූජිත ද මැල් මහතා
  7. සාමාජික – චමිලා පිරීස් මහත්මිය
  8. සාමාජික – මුනියන්ඩි කාලිදාස් මහතා
  9. සාමාජික – ආචාර්ය තරංග දන්දෙණිය මහතා
  10. සාමාජික – ඩබ්.එම්. තුසිතා ජයසුන්දර මහත්මිය
  11. සාමාජික – ලලිත් රාජපක්ෂ මහතා
  12. සාමාජික – සංගීතවේදී ශාන්ත පිරීස් මහතා
  13. සාමාජික – මංගල ප්‍රනාන්දු මහතා
    14.සාමාජික – ආචාර්ය ටී.විවානන්දරාසා මහතා
  14. සාමාජික – සරත් කුලාංග මහතා

✒ජාතික දෘශ්‍ය කලා අනුමණ්ඩලය

  1. සභාපති – ප්‍රගීත් රත්නායක මහතා
  2. උප සභාපති – ජ්‍යෙ. කථි. ලලිත් ලංසක්කාර මහතා
  3. සාමාජික – චාල්ස් දයානන්ද මහතා
  4. සාමාජික – ලලිත් ගුණතිලක මහතා
  5. සාමාජික – ශාන්ත කේ. හේරත් මහතා
  6. සාමාජික – පුෂ්පකාන්තන් මහතා
  7. සාමාජික – කථි. දුමින්ද නිරෝෂන් මහතා
  8. සාමාජික – කථි. මහේෂ් තරංග මහතා
  9. සාමාජික – රවී රණසිංහ මහතා
  10. සාමාජික – අනුර ශ්‍රීනාත් මහතා
  11. සාමාජික – ඉසුරු සුරේන් මහතා
  12. සාමාජික – යූ.කේ. චමින්ද පුෂ්පකුමාර මහතා
  13. සාමාජික – ඔබේසේන රණසිංහ මහතා
  14. සාමාජික – ආචාර්ය චමරි තපස්වරි මහත්මිය
  15. සාමාජික – උපුල් චමිල බණ්ඩාර මහතා

✒ජාතික රූපවාහිනී අනුමණ්ඩලය

  1. සභාපති – සුනිල් කොස්තා මහතා
  2. උප සභාපති – චාන්දනී සෙනෙවිරත්න මහත්මිය
  3. සාමාජික – ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහතා
  4. සාමාජික – දීපානි සිල්වා මහත්මිය
  5. සාමාජික – බර්ට්‍රම් නිහාල් මහතා
  6. සාමාජික – විමල් කැටිපේආරච්චි මහතා
  7. සාමාජික – කුලරුවන් ගමගේ මහතා
  8. සාමාජික – රුවන් කුඩලිගම මහතා
  9. සාමාජික – මොහාන්ජී රංගනාථ මහතා
  10. සාමාජික – රවී සිරිවර්ධන මහතා
  11. සාමාජික – සරත් ධර්මසිරි මහතා

✒ජාතික සංගීත අනුමණ්ඩලය

  1. සභාපති – නදීක ගුරුගේ මහතා
  2. උප සභාපති – මාහාචාර්ය සමන් පනාපිටිය මහතා
  3. සාමාජික – විශ්ණු වාසූ මහතා
  4. සාමාජික – නවරත්න ගමගේ මහතා
  5. සාමාජික – ජ්‍යෙ. කථි.ඉන්දිකා උපමාලි මහත්මිය
  6. සාමාජික – දර්ශන රුවන් දිසානායක මහතා
  7. සාමාජික – ගයත්‍රි කේමදාස මහත්මිය
  8. සාමාජික – ඉන්ද්‍රචාපා ලියනගේ මහතා
  9. සාමාජික – ගයාන් ගණකධාර මහතා
  10. සාමාජික – මිත්‍ර කපුගේ මහතා
  11. සාමාජික – සෝමසිරි මැදගෙදර මහතා
  12. සාමාජික – සාගර සුරේෂ් වීජේසිංහ මහතා
  13. සාමාජික – රවී ගමගේ මහතා
  14. සාමාජික – හර්ෂ මාකලන්ද මහතා
  15. සාමාජික – ෂන්මුහනාදන් විශ්වනාදන් මහතා

✒ජාතික නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය

  1. සභාපති – රවීබන්දු විද්‍යාපති මහතා
  2. උප සභාපති -ජ්‍යෙ. කථි. යමුනා නිශාන්තී පිරීස් මහත්මිය
  3. සාමාජික – සුමතිපාල ශිල්පාධිපති මහතා
  4. සාමාජික – බාහි. කථි. රංගනා ආරියදාස මහත්මිය
  5. සාමාජික – වෛද්‍යවති රාජපක්ෂ මහත්මිය
  6. සාමාජික – කපිල පලිහවඩන මහතා
  7. සාමාජික – නිලක්ෂී ඉනේකා ද අල්විස් මහත්මිය
  8. සාමාජික – වෙනුරි පෙරේරා මහත්මිය
  9. සාමාජික – වෂීර් සල්ගමුව මහතා
  10. සාමාජික – මහේෂ් උමගිලිය මහතා
  11. සාමාජික – ඩබ්.ජී.එච්.එම්. වෙද්දෙණිය මහතා
  12. සාමාජික – ඩී.වී. යොහාන් පුංචිහේවා මහතා
  13. සාමාජික – උමේෂී රාජින්ද්‍රා මහත්මිය

✒ජාතික ගුවන්විදුලි අනුමණ්ඩලය

  1. සභාපති – කපිල එම්. ගමගේ මහතා
  2. උප සභාපති – මහාචාර්ය සුසිරිපාල මාණවඩු මහතා
  3. සාමාජික – සීතා රාමන් මහතා
  4. සාමාජික – ලාල් ආනන්ද අබේධීර මහතා
  5. සාමාජික – ආචාර්ය ධම්මික දිසානායක මහතා
  6. සාමාජික – කුමාර ලියනගේ මහතා
  7. සාමාජික – සුනන්දා හෙට්ටිආරච්චි මහතා
  8. සාමාජික – ජගත් ගාමිණි මාවතගම මහතා
  9. සාමාජික – චන්දන තිලකරත්න මහතා
  10. සාමාජික – ඉන්ද්‍රසිරි සුරවීර මහතා
  11. සාමාජික – ෆුර්කාර් ඉෆ්තිකාර් මහතා

✒ජාතික අස්පර්ශණීය කලා උරුම සහ සාම්ප්‍රදායික කලා අනුමණ්ඩලය

  1. සභාපති – චන්ද්‍රසෝම බිංදුහේවා මහතා
  2. උප සභාපති -මහාචාර්ය ඉරංගා සමින්දනී වීරක්කොඩි මහත්මිය
  3. සාමාජික – ටී.ඩබ්. හරිස්චන්ද්‍ර මහතා
  4. සාමාජික – ආර්.එම්. ධනපාල මහතා
  5. සාමාජික – ගම්වාරිය ප්‍රේමීන් මහතා
  6. සාමාජික – මහින්ද කුමාර දළුපොත මහතා
  7. සාමාජික – ජ්‍යෙ.කථි. නොයෙල් විජේරත්න මහතා
  8. සාමාජික – ආචාර්ය අමරසිරි වික්‍රමරත්න මහතා
  9. සාමාජික – උදිත අලහකෝන් මහතා
  10. සාමාජික – ආචාර්ය ලසන්ති මනෝරංජනී මහත්මිය
  11. සාමාජික – මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා

✒ජාතික සිනමා අනුමණ්ඩලය

  1. සභාපති – ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා
  2. උප සභාපති – අනුරුද්ධ ජයසිංහ මහතා
  3. සාමාජික – කිං රත්නම් මහතා
  4. සාමාජික – ගාමිණි වේරගම මහතා
  5. සාමාජික – ලලිත් රත්නායක මහතා
  6. සාමාජික – ගුණසිරි සිල්වා මහතා
  7. සාමාජික – අනූෂා ශිවලිංගම් මහත්මිය
  8. සාමාජික – සාලිය ඉඳුරුවිතාන මහතා
  9. සාමාජික – ශමීර නාඔටුන්න මහතා
  10. සාමාජික – නාරද තොටගමුව මහතා
  11. සාමාජික – ප්‍රියන්ත කළුආරච්චි මහතා
  12. සාමාජික – ජ්‍යෙ. කථි. ප්‍රියන්ත ෆොන්සේකා මහතා
  13. සාමාජික – ජ්‍යෙ. කථි. ෆාතිමා ෂානාස් මහත්මිය

What's your reaction?

Related Posts

1 of 561

Leave A Reply

Your email address will not be published. Required fields are marked *