බොරතෙල් මිලේ සුළු ඉහල යාමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් ඊයේ (15) දක්නට ලැබුණි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.12ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 79.03ක් ලෙසයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *