”බොරු එපා ආර්ථික ප්‍රතිපත්ති රටට හෙළි කරන්න” ජනපති, අනුරට කියයි

ජනතාවට බොරු නොකියා ජාතික ජන බලවේගය සිය ආර්ථික ප්‍රතිපත්තිය රටට හෙළි කළ යුතු බව ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

ගාල්ල ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *