මගෙන් රටට යන නම වෙනත් පාර්ශව වලට භාවිතා කළ නොහැකි බවට උසාවි නියෝගයක්ද ලබාගෙන තිබෙන බවයි ඔවුන් පවසන්නේ

නීත්‍යානුකූල මගෙන් රටට සංවිධානයේ අයිති අපිට..

සංජය මහවත්තට මගෙන් රටට සංවිධානය අයිති නෑ..

එයා සභාපතිත් නොවේ.

අපේ සංවිධානය අවභාවිතා කරන්න බැහැ ඒකට අපි උසාවි නියෝගයක් ගත්තා..

මගෙන් රටට සංවිධානයේ ලේකම් අනිෂ්කා රංජීවී පවසනවා..

මගෙන් රටට යන නම වෙනත් පාර්ශව වලට භාවිතා කළ නොහැකි බවට උසාවි නියෝගයක්ද ලබාගෙන තිබෙන බවයි ඔවුන් පවසන්නේ.
………………………………………..

විවිධ පුද්ගලයින් අනීතිකව මගෙන් රටට සංවිධානය නව භාවිතා කරනවා..

අනීතිකව නොයෙක් නොයෙක් වැඩ කරනවා මේ නම පාවිච්චි කරලා..

මේ සංවිධානයේ හිටියා අනිත් පුද්ගලයන් මම ඉවත් කරා..

නීතිය අනුකූලව අයිතිය ලබාගන්න මම කටයුතු කළා.

කාට ලියුම් ඇහුවත් අහිංසක ජනතාවගෙන් මුදල් ලබා ගැනීමක් තියෙනවා..

මෙම නම භාවිතා කරලා මට අපහාස කරලා නොයෙක් මුදල් ලබාගෙන තියෙනවා..

මට මේ සංවිධානය ගැන උසාවියෙන් නියෝගයක් ගන්න සිද්ධ වුණා..

කිසිම කෙනෙකුට නම භාවිතාව භාවිතා කරලා කටයුතු කරන්න බැහැ කියලා නියෝගයක් අරන් තියෙනවද..

මේ තියෙන්නේ මගේ සහතික..
මං මේ නම ,මං මේ පදනම register කරලා තියෙනවා..

මගෙන් රටට කියන නම යටතේ අපි සියල්ල ලියාපදිංචි කරලා තියෙන්නේ..

විවිධ පුද්ගලයන් මේ බැංකු එකවුන් යොදලා තියෙනවා..
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අරන් තියෙනවා.

අපි සංවිධානය රැස් කරලා තමයි එතුමාව ඉවත් කළේ..

අපේ සංවිධානයේ නම භාවිතා කරන්න දැන් කාටවත් බෑ..

අපි තවත් පොලිසි ස්ථාන වල මේ කම්ප්ලින් එක දාල තියෙනවා..

clean sri lanka කියලා වර්තමාන රජයේ මේ වැඩපිළිවෙල කරනවා නම් පොලිස් දෙපාර්තමේන්තුව මේ ගැන උනන්දු වෙන්න ඕනේ..

මම පුළුවන් තරම් උත්සාහ කරා සංජය මහවත්තත් එක්ක හරියට වැඩ කරන්න..

නමුත් සංජය මහවත්ත සංගමය ගෙනයන වැඩපිළිවෙළට විරුද්ධව තමයි කටයුතු කළේ..

මුදල් අවභාවිතා කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි වංචනික ලෙස කටයුතු කර අය ඉවත් කරේ.

සඳුන් බෝදරගම.
(හම්බන්තොට දිස්ත්‍රික් නායක)

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *