මනූෂ අදත් CID ,යයි

විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගත් බවට තිසර නානායක්කාරට එල්ල්වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද ප්‍රකාශයක් ලබාදුන්නේය.

මෙසේ මුදල් එක් කිරීම සම්බන්ධයෙන් විමර්ෂන කරන ලෙස මුලින්ම පැමිණිලි කළේ තමන් බවද මනුෂ නානායක්කාර මහතා පැවසුවේය

What's your reaction?

Related Posts

1 of 940

Leave A Reply

Your email address will not be published. Required fields are marked *