තාමා ජනාධිපති අරමුදලෙන් ඖෂධ ලබා ගෙන නොමැති බව මදුර විතානගේ පවසනවා.
අද පැවැති මධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
තැන්පත්කරුවන්ගේ %5ට තිබුණු tax එක %10 කරලාරුපියල් 18000 ක්
පොලිය ගත්තු කෙනාට දැන් ලැබෙන්නේ රුපියල් 72000යි
අපි යෝජනා කරේ කංචනව අපි දැනගෙන හිටියේ නෑ ෆයිසර් මුස්තාට දෙයි කියලා
අපගේ බලවත් විරෝධය පළ කරනවාඑක්කා ගිවිසුම් විවිධ රජයන් විසින් එළඹීමට උත්සාහ කළා
එතකොට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව කටයුතු කරාදැන් ඒ වචන සුළඟේ ගියා වගේ දැන් ඒ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා
මේ ගිවිසුම් වලින් රටට මොනවාගේ හානි වෙනවද කියලා සොයා බලන්න ඕනපසුගිය කාලේ මේ ගිවිසුම් වලට අත්සන් කරන විදියට ඉඳලා අත්සන් කරේ නෑ
මෙවැනි ගිවිසුම් වලින් රටට වාසියක් වෙන ගිවිසුම් වලට යන්න ඕන
නැතුව රටට අවාසියක් වෙන ගිවිසුම් වලට යන්න ඕන නෑ
රාජ්‍ය අරමුදලින් මම බෙහෙත් ගත්තේ නෑ
රාජ්‍යය අරමුදලේ බෙහෙත් ගන්න එකට ජනතාව විරෝධය තියෙනවාඅත්යවශ්ය භාණ්ඩවල මිල අඩු කරනවා කිව්වා. ඒක කරගන්න බැරිවෙලා තියෙනවා
ඇප නැතුව ණය ගන්න බැංකුවක් දානවා කිව්වාඅපි නම් දැක්කේ නෑ කොහේවත් කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා
බලයට පත් වෙනකොට ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරන්න කියලා තියෙනවා
සහල් නිෂ්පාදනය කරන වියදම් වැඩි වුණේ නැත්නම් කොහොමද හාල් මිල වැඩි වුණේ
හාල් මිල අඩු කරලා ජනතාවට දෙනවද මහ මෝල්කරුවන් රැකගන්නවද කියලා කල්පනාා කරන්න ඕනා.
2024/9/13 වෙනි දින කැබිනට් පත්‍රිකාවක් තිබුණා වාහන ගෙන්වන්න අවසරය දීලා ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු එකක් මේ ජනාධිපති කරා වගේ දැන් කියනවා