හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය හමුව…
පොඩි මිනිහට කාර් එකක් ගන්න බෑ..ඒ සිහිනයක් බොඳ වුණා..
අනුර කුමාරගේ වේදිකාවේ පොරොන්දු ජනතාවට ලැබුණේ නෑ..
හාල් මිල තවත් ඉහළ යන්න පුළුවන්..
මහින්ද රාජපක්ෂට සින්නක්කර ඉඩමක් දුන්නත් කමක් නෑ..
……………………………………..
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා.
ජනාධිපතිවරණයට කලින් ජනාධිපතිවරයා වේදිකාවේ ද කිව්වා ගමේ ඉන්න නංගිලා මල්ලිලාට අඩු ගානට පදින්න වාහනයක් ඕනේ නැද්ද කියලා ..ජපන් බයිසිකලයක් ගන්න පුළුවන් කියලා..
වාහන ගැන ආණ්ඩුවට උපදෙස් දෙන්නේ නිලධාරිවරුන්..
මේ තත්ත්වය උඩ සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් ගන්න බෑ..
අනුර කුමාරගේ බදු ප්‍රතිපත්ති උඩින් අඩු තරමේ විට්ස් කාර් එකක් සාමාන්‍යයක් වශයෙන් ලක්ෂ හැත්තෑවට පවා ගියා.
දැන් තියෙන්නේ කෘතිම හදපු වෙළඳපොළක් වාහන වලට..
දැන් නං වාහනයක් ගන්න වෙන්නේම නෑ..
වැගන් අර් එකට ලක්ෂ විස්සක බද්දක්..
පටන් ගාර් එකක්පටන් ගාර් එකක් රුපියල් ලක්ෂ අසූවක්වත් .
ප්‍රියස් එකක් කෝටි දෙකක්වත් කිට්ටු වෙනවා.
එකක් මේ රටේ සුඛෝපභෝගී වාහනයක් වෙයි.
සල්ලිකාරයන්ට වාහනේ ගන්න පුළුවන් වෙයි.
ගමේ පොවි රක්ෂාවක් කරන කෙනෙක්ට මේ විදියට වාහනයක් ගන්න බෑ.වේගන් ආර් එක ලක්ෂ 80ට යයි.
ලක්ෂ පහළොවට දෙන්න පුළුවන් කාරක කෝටියක් වෙයි.
වාහනයක් ගන්න පුළුවන් කෙනෙක්ට වාහනයක් ගන්න දෙන්න ඕනේ..
ජනාධිපතිවරයා වේදිකාවේ කතා කරනවා. ජනතාව ගැන කතා කරන්නේ නෑ.
ආගමැති ගැසට් ගහනවා මහින්ද ගැසට් කරනවා.
මේ යන විදියට හාල් මිල තවත් ඉහළ යයි..
මේ තරං සත්තු ගම් බැදුනේ නෑ දැන් සත්තුත් කලබලල වෙලා..
මමත් ආණ්ඩුවෙන් එළියට බැස්සේ හොරු අල්ලන්න කියලා..
හොරු අල්ලනවා කියන එකයි ජනතාවගේ ප්‍රශ්න විසඳනවායි කියන්නේ කාරණාෙකක්..
වෛරය අවුස්සලා තවත් දිනන්න බෑ..
විදුලි බිලට මහජන උපයෝගිතා කොමිසම හොඳ වෙලාවටයි මැදිහත් වුනේ..ආණ්ඩුව ලකුණු දාගන්න හැදුවට ඒක ආණ්ඩුව නෙමේ කලේ.
අද ඝාතන රැල්ලක් පාතාල රැල්ලක් තියෙනවා ඔවුන්ත් අල්ලන්න..
අද ක්‍රීඩාවේ පදක්කං කෝ කුසලාන කෝපයේ එතන.
අද කොහෙද ක්‍රීඩාවක් තියෙන්නේ..
ක්‍රීඩා අමාත්‍යංශයක් තියෙනවට තියෙනවා.
දියගම මහින්දගේ නම ගලවන්න ඕනෙ කියලනම් කියනවා..මහින්ද ඒකට මුදල් වෙන් කළා පමණයි.
මහින්දගේ නම ගලෝලා වැඩක්නෑ..ඒකට තාක්ෂණික උපදෙස් දීපු අය තමයි හොයන්න ඕනේ.
දියගම ක්‍රීඩාංගනයට මහ අපරාධයක් කරලා තියෙනවා.
ඕනෑම මිනිහෙකුට මුල මතක තියෙන්නේ කෘතගුණ තියෙන්න ඕනේ..
මේ රටේ දරුණු යුද්ධයක් තිබුණා.ඒ යුගයට තිත තිබ්බේ ඒ මහින්ද රාජපක්ෂ යටතේ ත්‍රිවිධ හමුදාව රණවිරුවෝ.
මහින්ද රාජපක්ෂට මේ රටේ සින්නක්කර ඔප්පුවකින් ගෙයක් දුන්නත් ප්‍රශ්නයක් නෑ.
එතුමාට වෙන රටකට යන්න බි දෙයක්නෑ..
ඒ කැපවීම කරේ ඔහු නායකත්වය නිසා.