මාතර බන්ධනාගාර තාප්පයට ඉහළින් විසිකල තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට….

2024.10.12 වන දින මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිට ප්‍රදේශයට යම් පාර්සලයක් විසිකර ඇත. ඒ අනුව එදින බන්ධනාගාරය තුළ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරින් මෙම පාර්සලය අත්අඩංගුවට ගෙන ඇත ඇති අතර,එම පාර්සලයේ තිබී

  • දුම් කොළ 15ක්
  • ජංගම දුරකථන 02 හා ආරෝපණ 02ක්

අත්අඩංගුවට ගත් තහනම් ද්‍රව්‍ය මාතර පොලිසියට බාර දීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් මාතර බන්ධනාගාර මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

ගාමිණී බී දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *