මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය

ව්‍යවස්ථාපිත පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදු නොකළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම අද (29) සිදුකෙරුණේ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

1 of 1,303

Leave A Reply

Your email address will not be published. Required fields are marked *