මැතිවරණ නීති උල්ලංඝනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනයකරමින් ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහලොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් මනම්පිටිය දමිළ ගම්මානයේ පෝස්ටර් අලවමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් දෙදෙමා මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30ත් – 35ත් අතර වයසේ පසුවන අය බවයි පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *