පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මිදිගම රුවන් ඩුබායි හි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන එයි.මොහු නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වන අතර පසුගිය කාලයේදී හරක් කටා අපරාධ පර්‍රික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදී ඔහුව බේරා ගැනීම සැලසුම් කල පුද්ගලයා වූවේද මේ මිදිගම රුවන්ය.



























