මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැක.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු කළුතර ප්‍රදේශයේ සිදු වූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන බවයි වාර්තා වෙන්නේ.

එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍යය පියවර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ.

What's your reaction?

Related Posts

1 of 1,211

Leave A Reply

Your email address will not be published. Required fields are marked *