මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 6ක් නාවික හමුදා අත්අඩංගුවට!

දිවයිනේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.​නාවික හමුදාවට ලැබුණු විශ්වාසදායක තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ශන සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 893

Leave A Reply

Your email address will not be published. Required fields are marked *