මෙටා නියුමො වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක්/update මීට සුළු මොහොතකට නිකුත් කල බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් වසංගත රෝග විද්‍යා අංශය මේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

වසංගත රෝග විද්‍යා අංශයේ, ස්වසන රෝග ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තන පෙරේරා,

ලෝක සෞඛ්‍ය අංශය ඉන්ෆ්ලුවන්සා ගැන වාර්තාවක් එලියට දාලා තියෙනවා ඒරෝගී තත්ත්වය වර්තමාන් තත්ත්වය

මේ වසරේ දෙසැම්බර් මාසයේ ඔවුන් හඳුනගෙන තියෙනවා ශ්සන රෝගීන්ගේ යම් වැඩිවීමක් විශේෂයෙන් ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ වැඩි වීමක්

සාමාන්‍යයෙන් ඉන්පියුන්ශා රෝගීන්ගේ වැඩිවීමක් වෙන්නේ දෙසැම්බර් ජනවාරි

ඉන්ෆ්ලුවන්සා රෝගින් 5% ක් දැනට OPd ඒන ලෙඩ්ඩුන්ගෙන් වාර්තා වෙනවා ඒ වගේම රෝහල්වල නැවතිලා ප්‍රතිකාර ගන්න අයගේන් 3.8% ඉන්පියුන්ශා බවට සැක කරන රෝගීන් හඳුනාගෙන තියෙනවා

මේ ඉන්ෆ්ලුවන්සා රෝගයට වැඩියෙන්ම භයානක වයස පහට අඩු දරුවන් ගර්භනී මව්වරුන් වයස හැට පහට වැඩි වැඩි හිටියන් ඒ වගේම කායික රෝගීන් ඒ කියන්නේ දිගුකාලීන ප්‍රතිකාර ගන්න රෝගීන් සහ ප්‍රති ශක්තිය අඩු රෝගීන් අවදානම් හැටියට හඳුනාගෙන තියෙනවා

ගර්භනී මව්වරුන්ට මේ ඉන්පියුන්ශා ඉතාම දරුණු වෙන්න පුළුවන්

කැස්ස උණ තියේනවනං හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන්න

මූණ ඇල්ලීම කට ඇල්ලීම නාසය ඇල්ලීම ඇස් ඇල්ලීමෙන් වළකින්න ඕන

අත් අපිරිසිදු නම් නිතරම අත් සෝදන්න

කැස්ස කිවිසුම යනවනං ලේන්සුවෙන් වසා ගැනීම ඉතා වැදගත් අනිත් අයට රෝගය පැතිරීම වළක්වා ගන්න

ඔබට ලෙඩක් තියේනම් අනිවාර්යෙන්ම විවේක ගන්න

මේ වසරට විතරක් දැනට 17 දෙනෙක් මිය ගිහින් තියෙනවා

රෝහල් විස්සක තමයි අපි ආවේසන පද්ධතිය කරන්නෙ

ඉන්ෆ්ලුවන්සා වැඩිම මොන ප්‍රදේශයකද කියල නෑ වැස්ස තියෙන හැම ප්‍රදේශක මේ රෝගය තියෙනවා

උණ කැස්ස උගුරේ අපහසුව හොටු දියර ගැලවීම ඉන්ෆ්ලුවන්සා රෝගි ලක්ශන

ඊයේ 7 වෙනකොට හදුනාගෙන් තියෙනවා වැඩිපුරම පවතින්නෙ මේ වෛරස සීත කාලගුණය නිස ඉන්ෆ්ලුන්සා රෝගීන් වැඩි වීම

පාසල් වලත් විශේෂයෙන් හඳුනාගෙන නෑ නමුත් යම්කිසි තත්ත්වයක් තියෙනවා නම් ගෙදර නවතින්න.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *