මේ නාට්‍යවලට ඔස්කා සම්මාන දුන්නත් මදි

මේ දිනවල රඟ දක්වන විවිධ ටෙලිනාට්‍යවලට මවාපැම්වලට රගපෑම්වලට මේ රටේ ජනතාව රැවටෙන්න එපා යැයි පවසන බවත් දත්ත මත පදනම්ව සාක්ෂි මත තොරතුරු මත පදනම්ව අපේ රට ගොඩනගන වැඩපිළිවෙළට යොමු වන ලෙසත් අප පරිත්‍යාගයන් සිදු කළ යුත්තේ සමාජයේ අධි පොහොසතුන්ට බවත් වැඩ කරන ජනතාවට එම පරිත්‍යාග සිදු කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට දැඩි බලපෑමක් කරමින් ගජමිතුරු ධනවාදීන්ට සහන දුන් බවත්ය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *