දේශපාලන වාසි අනුව ප්‍රතිපත්ති වෙනස් කිරීම රටට අවශ්‍ය නැහැ

මේ රටේ සුදුපුරු පරිදි ක්‍රියාත්මක වන ජාතිය, ආගම, තරාතිරම හා දේශපාලන වාසි අනුව කෙරෙන ප්‍රකාශ මත තීන්දු වූ ප්‍රතිපත්ති රටට අවශ්‍ය නොවන බවත් ඒවායින් රටට සෙතක් වෙනවා වෙනුවට අතිවිශාල හානියක් සිදුවන බවත් එම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය වෙනසක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *