මේ මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් නෑ.. – ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්

මේ මාසයට අදාළව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් තීරණය කර තිබේ.

එම සමාගම් සඳහන් කළේ, පෙර පැවති මිලටම මේ මාසයේදීත් ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන බවයි.

What's your reaction?

Related Posts

1 of 857

Leave A Reply

Your email address will not be published. Required fields are marked *